Sunday, February 5, 2012
Valentine's day gifts for girl friend.....
ගෙදරට අහුවෙන්නේ නැතිව දෙන්න ඕනනම් මේවා දෙන්න
Cup Cakes
දෙන්න එක්ක මේ පුංචි කේක් ඒක බෙදාගෙන කන්න. ඒ මොහොත ඔයාලට හැමදාම මතකේ තියේවි. අනිත් ඒක මේක කාලා ඉවර උනාම ගෙදරට අහුවෙන්නෙත් නෑනේ...

Saturday, February 4, 2012
Friday, February 3, 2012
පුද්ගලයන් 74කට මරු කැඳවූ ඊජිප්තු පාපන්දු තරගය....
ඊජිප්තුවේ ප‍්‍රධාන
පෙලේ ක‍්‍රීඩා සමාජ දෙකක් අතර පැවති පාපන්දු තරගයක් අවසානයේදී සිදු වූ
ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් 74 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් ඇතැයි
විදෙස් වාර්තා සඳහන් කරයි.
පෝට් සේඩ් හි පැවති මෙම තරගයේදී කයිරෝවේ අල් අහ්ලි පිල ගෝල 3-1ක් ලෙස පැරදවීමට පෝට් සේඩ් නගරයේ අල් මස්රි කණ්ඩායම සමත් විය.
තරගය අවසන් වීමත් සමග පිටියට කඩාවැදී ඇති පෝට් සේඩ් ආධාරකරුවන් 13,000ක් පමණ ප‍්‍රතිවාදී පිලේ කී‍්‍රඩකයන් හා ආධාරකරුවන් හට පහරදීමට පටන් ගෙන ඇතැයි ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම සිද්ධියෙන් පුද්ගලයන් 1,000ක් පමණ තුවාල ලබා ඇති බවත් සිද්ධිය සම්බන්ධව සැකපිට පුද්ගලයන් 52ක් අත්අඩංගුවට ගෙන ඇති බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
මේ වනවිට පෝට් සේඩ් නගරයේ නගරාධිපතිවරයා ඉල්ලා අස්වී ඇති අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් විශාල පිරිසක් කයිරෝවේ තරීර් චතුරස‍්‍රය ඉදිරිපිට රැස්ව ඇති බවත් විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ හේතුවෙන් ඊජිප්තුවේ තෙදිනක ශෝක කාලයක් ප‍්‍රකාශයට පත් කර ඇත.
මේ සිද්ධිය පිළිබඳව දැඩි කනස්සල්ල පල කරන ලෝක පාපන්දු සම්මේලනය (ෆීෆා), පූර්ණ වාර්තාවක් සපයන මෙන් ඊජිප්තුවෙන් ඉල්ලා ඇත.
කී‍්‍රඩා තරග ඉතිහාසයේ සිදුවූ දරුණුතම ඛේදවාචකයක් ලෙස සටහන් වන මෙම සිද්ධිය හේතුවෙන් ඊජිප්තුවේ ප‍්‍රමුඛ පෙළ පාපන්දු තරගාවලිය දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

Thursday, February 2, 2012
බොලිවුඩ් තරුවක් වීමට සිහින දකින ලොව මිටිම කෙල්ල....
ජෝති හැමදාම සිහින මැව්වේ තරුවක්
වීමටයි. ඒ සිහින සැබෑ කරමින් අන්තිමට ඈ විශේෂිත පුද්ගලයෙක් වුණා. ජෝති
අම්ගේ උපන්නේ උතුරු ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ නාග්පූර්වල. ඇය තවමත්
උසස් පාසල් ශිෂ්‍යාවක්. පසුගිය දිනවල ඇය මුළු ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. ඒ
ඇගේ උස නිසයි.
ලෝකයේ උසින් අඩුම කාන්තාව ලෙස ජෝති ගේ නම පසුගියදා ගිනස් ලෝක වාර්තා පොතට එක් වුණා. ඇගේ උස සෙන්ටි මීටර්වලින් නම් 62.8 යි. අඟල්වලින් නම් 24.7 යි. ඇයට ඇත්තේ සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකක ළමයකුගේ උසයි.
පසුගිය දෙසැම්බර් මාසෙ 18 වැනිදා ජෝතිගේ ජීවිතයේ විශේෂ දවසක්. එංගලන්තයේ ලන්ඩන් නුවර සිට නාග්පූර් බලා ආ ගිනස් නියෝජිතයා ඇගේ උස මැන බලා ලොව උසින් අඩුම කාන්තාව ලෙස ජෝති ගේ නම ප්‍රකාශ කළේ එදිනයි. මෙදින ජෝති ට වයස අවුරුදු 18 ත් සම්පූර්ණ වුණා. මේ උත්සවයට ජෝති සමඟ ඇගේ නෑදෑයන් 30 දෙනකු පමණ සහභාගි වූවා.
එදා ජෝති සැරසී සිටියේ ඇය ආසාම කළ ලස්සන සාරියකින්. එදා ඇගේ උපන් දිනයත් සිහිපත් කරමින් නෑයෝ උපන් දින කේක් ගෙඩියකුත් කැපුවා. ජෝති මේසයක් මතට නැංවූ ගිනස් නියෝජිතයා මිනුම් පටියකින් ඇගේ උස මනිද්දි ඇය බලා සිටියේ කඳුළු පිරි දෙනෙතින්.”මං පුංචි වුණු එක ගැන මට හරිම සතුටුයි. එයින් මට අනන්‍යතාවක් සහ පිළිගැනීමක් ලැබුණා. මගේ උස නිසා මං නාග්පුරය ලෝක සිතියමේ සටහන් කළා. දැන් ලොව සැවොම නාග්පුරය ඇත්තේ කොහේද කියා දන්නවා. මෙය මට ලැබුණු උපන් දින තෑග්ගක්”, ලොව උසින් අඩු ම කාන්තාව ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබීමත් සමඟම ජෝති පැවසුවා.
පාසල් අධ්‍යාපනය හමාර කර විශ්ව විද්‍යාලයට ගොස් උපාධි ලබා ඉන්පසු බොලිවුඩ් තරුවක වීම ජෝති ගේ බලාපොරොත්තුවයි.මෙය ජෝති ගේ පළමු ගිනස් වාර්තාව නොවේ. ඇය මීට පෙර ගිනස් පොතට එක්වූයේ ලොව උසින් අඩු ම යෞවනිය ලෙසයි. වයස අවුරුදු 18 ලැබුවාත් සමගම ඇයට මේ අලුත් ‘පට්ටම’ ලැබුණා.
ලොව උසින් අඩුම යෞවනිය ලෙස ඇය ජපානයේ සහ ඉතාලියේ සංචාරය කළා. ඒ ගමන්වලදී ගිනස් වාර්තා තැබූ අනෙක් අයද හමුවීමේ අවස්ථාව ඇයට ලැබුණා.
මෙවර ජෝති ගේ උස මැන බැලූ ලන්ඩන් ගිනස් නියෝජිතයා පැවසුවේ ඇය පසුගිය දෙවසර තුළ සෙන්ටි මීටර් එකකින් උසින් වැඩිවී ඇති බවයි. ඔවුන් එය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළා.ලෝක ඉතිහාසයේ කෙටිම කාන්තාව ලෙස වාර්තා තැබුවේ නෙදර්ලන්තයේ පෝලින් ය. ඇගේ උස අඟල් 24 කි. ඒ 1876 – 1895 අතර කාලයේදීයි.
2011 වසරේ සැප්තැම්බර් වනතුරු ලොව උසින් අඩුම කාන්තාව ලෙස වාර්තාව ඉසිළුවේ ඇමෙරිකාවේ බ්‍රිජට් ය. ඉන්දියාවේ ජෝති බ්‍රිජට්ටත් වඩා සෙන්ටිමීටර් 7 ක් උසින් අඩුය.

Skype වීඩියෝ කෝල් රෙකෝඩ් කරන්න කැමති නම් බලන්න....
ඔන්න අද දෙන්න යන්නේ එල ගැජට් එකක්. ඔයාල කවුරැත් වගේ
ස්කයිප් ගැන දන්නවනේ. ඒකෙන් නෝමල් කෝල් වගේම වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන්
කියල දන්නවනේ. ඉතිං අපිට ඔය කෝල්ස් රෙකෝඩ් කරගන්න තිබුනනම් හොඳයි කියල
හිතෙන අවස්ථාත් තියෙනවනේ. අන්න ඒකට නියම ගැජට් එකක් තමයි මේක.නම තමයි Evaer Video Recorder For Skype. මේකෙන් ඕඩියෝ සහ වීඩියෝ යන දෙවර්ගයම කොලිටියටම රෙකෝඩ් කරගන්න පුලුවන්.
මටනම් කොච්චර හිතිල තියෙනවද ඔය කොල් විශේෂයෙනම් ගැන්සිය
සෙට් වෙලා චැට් එකේ ඉද්දී රෙකෝඩ් කරන්න. මොකද එතන යන සැප ඉතිං කියන්න ඕනි
නෑනේ. කවුරැ හරි බයිට් එකට අල්ල ගත්තම ඉතිං හරිම තමා. ඉතිං මේකෙ විශේෂතා
දෙකක් තියෙනවා.
01. Skype Video calls Record කරගන්න පුලුවන්.
02. MP3 audio high quality Record කරගන්න පුලුවන්.
ඉතිං මේ ගැජට් එකෙන් වෙන දේවල් ඔයාලට මම වැඩියෙන් කියල දෙන්න ඕනි නෑනේ. හරි ඔන්න එහෙනම් පල්ලෙහායින් ඩවුන්ලෝඩ් කරගන්නකෝ.

Wednesday, February 1, 2012
Subscribe to:
Comments (Atom)