Sunday, February 5, 2012

Valentine's day gifts for girl friend.....

ගෙදරට අහුවෙන්නේ නැතිව දෙන්න ඕනනම් මේවා දෙන්න 

Cup Cakes
දෙන්න එක්ක මේ පුංචි කේක් ඒක බෙදාගෙන කන්න. ඒ මොහොත ඔයාලට හැමදාම මතකේ තියේවි. අනිත් ඒක මේක කාලා ඉවර උනාම ගෙදරට අහුවෙන්නෙත් නෑනේ...



එයා class යන කෙනෙක්නම්, මේ වගේ දේවලුත් දෙන්න පුළුවන්. මොකද class එකේදී මේවා පාවිච්චි කරනකොට එයාට ඔයාව මතක වේවි.....




Girl කැමති cartoon එකක pencil case එකක් දෙන්නත් පුළුවන්....

No comments:

Post a Comment